Posts

Showing posts from March, 2018

introduction about Forex

Forex වල වර්තමාන ලංකාවේ තත්වය.......     ලංකාවේ මේ වෙනක්කොට සීග්‍රයෙන් වර්ධනයවන අමතර අදායම් යිපයිමේ ක්‍රමයක් ලෙස Forex පත් වී හමාරය.ගොඩක් දෙනෙක්ට මේ ගැන අහන්න දකින්න හම්බුනත් ඒක ඉගෙන ගන්න අසව තිබ්බත් සරල සිංහලේන් ඉගෙනීමට හැකියාවක් නොමැති වීම නිසා මෙය ප්‍රචලිතවීමට අවහිර වී තිබේ.තවද මේ ගැන ඇති BLOG සහ  WEB අඩවි වලින්ද හැදින් වීමක් ලබාදුන්නද එතනින් එහාට දැනුම ඔව්න්ගෙන් ලබා ගැනීමටනම් සාමාජිකත්වය ලබාගැනීම අනිවාර්යයි.ඉදිරියට යන කෙනෙක්ට අනිවාර්යෙන් ඉහල දැනුමක් මේ පිළිබඳව අවශ්‍ය වේ.අපගේ මේ වැයම සරල සිංහලේ මුල සිට අග දක්වාම සම්පුර්ණ නොමිලේ පාඩම් මාලාවක් ගෙන එමටයි.මෙහි ඇති ක්‍රමසිංහල භාෂාවෙන්ම අඩංගු කිරීමට කටයුතුකරනවා.ඉතිං ඉවසීමෙන් රැඳෙන්නඅප සමග... මොකක්‌ද මේ Forex කියන්නේ?       Forex කියන්නේ Foreign exchange කියන එකේ කෙටි තේරුම.ලෝක මුල්‍ය වෙළද පොළ කියලත් හදුන්  වනවා.දන්නවනේ කොටස් වෙළඳ පොළ අන්න ඒ වගේ එකක් එකේ හුවමාරු වෙන්නේ සමාගම් වල කොටස් නේ.මේකෙදි හුවමාරු වෙන්නේ විදේශයන් ගේ මුදල්.එකයි එකට මුල්‍ය වෙළඳපොළ කියන්නේ.මේක ලෝකේ කොටස් වෙළඳ පොලට වඩා ප්‍රබලයි.දිනකට U.S Doller ට්‍රිලියන 4 කට අදික