Posts

Showing posts from April, 2018

මොකක්ද මේ Trading platform කියන්නේ?

                                   Trading platform එකක් කියන්නේ forex market හෝ අනෙකුත් සුරකුම්වල(securities)වල අගයේ වෙනස් වීම පරිගණක ගත කල්ල අපිට තොරතුරු බලාගන්න හදපු Digital Chart   එකක්.මේක server එකක් විදිහට ලෝකයේම ප්‍රදාන stocks market වල හා සුරකුම් ආයතන එකට එකතු කල්ල තොරතුරු ප්‍රකාශ කිරීමක් තමයි වෙන්නේ.  එතකොට මේ Digital Chart එක අපිට ලබාදෙනවා අපේ Broker   company එක අපිට නොමිලේම.ඉතින් මේ Digital Chart එක නිකන් නෙමේනේ එන්නේ අනිවා soft ware   එකක් හෝ Web මෙවලමක් (extention)    විදියට නේ.ගොඩක් සමාගම් මේක ලබාදෙන්නේ MT4 ( Meta Trader4) හෝ MT5(meta trader5) soft ware   එකක් විදියට.මේ වෙනකොට mobile application පවා මේවට තයෙනවා.ගොඩක් වැඩ කරගන්න පුළුවන් මේ soft ware එකෙන්.           මේ  තියෙනේ අපි අර open කරගත්ත xm.com broker ලබාදෙන සේවාවන්.හරි ඔයා site එකේ platform කියන එකට ගිහින් අවශ්‍ය සොෆ්ට්වරේ  එක ගන්න.මන්නම් කියන්නේ හැම වෙලේම computer software එකක් ගන්න එක තම හොඳ.මොකද  analysis ලේසි නිසා.ඔයා download කල්ල install කරගන්න.මන් මෙතැනදී කියන්නේ  pc  එකකට අදාලවයි. install  ක

How open an Account?

Image
                       අද කථා කරන්න යන්නේ Forex account එකක් කොහොමද නිවැරදිව open කරගන්නේ කියල.මෙතැනදී වැදගත් කියල කියන්න තයෙන්නේ ඔයා ඇතුලත් කරන තොරතුරු හරියටම නිවැරදි විය යුතුයි කියන එක තමයි. Forex account ගැන කථා කරද්දී මුලිකව account වර්ග දෙකක් Broker   සමාගම පවත්වාගෙන යනවා.                 1. Demo Account නැත්නම් Practice Account කියන වර්ගය හා                 2.Real Account නැත්නම් Trading Account කියන වර්ගය .                   මුල්‍ය වෙළද පොළට අලුතින් එක් වෙන අයට පුහුණුවක් නැති නිසා මෙම සමාගම් විසින් ඒ අයට දැනුමක් ලබා දීමට   Demo Account නැත්නම් Practice Account කියන වර්ගය හදුන්වල දෙන්නේ.මේකෙදි අපිට එයාල බොරු සල්ලි දෙනවා පුරුදුවෙන්න.$10000 වගේ ඒත් මේවලින් ලැබෙන ලාබය අපිට widrow කරන්න බැ.මොකද බොරු සල්ලිනෙ.මොක වුනත් මේක ලොකු අවස්ථාවක් අපිට පුරුදු වෙන්න.    අනිත් වර්ගය Real Account නැත්නම් Trading Account කියන වර්ගය.මේකේ තමයි අපි අපේ සල්ලි දාල ආයෝජනය කරන්න යන්නේ.මේකේ ලැබෙන ලාබය අපිට ගන්න පුළුවන්. මොන Account වර්ගයෙන් trade කරත් ලැබෙන chart එක එකයි.