How open an Account?


                       අද කථා කරන්න යන්නේ Forex account එකක් කොහොමද නිවැරදිව open කරගන්නේ කියල.මෙතැනදී වැදගත් කියල කියන්න තයෙන්නේ ඔයා ඇතුලත් කරන තොරතුරු හරියටම නිවැරදි විය යුතුයි කියන එක තමයි. Forex account ගැන කථා කරද්දී මුලිකව account වර්ග දෙකක් Broker  සමාගම පවත්වාගෙන යනවා.
                1.Demo Account නැත්නම් Practice Account කියන වර්ගය හා
                2.Real Account නැත්නම් Trading Account කියන වර්ගය.
                  මුල්‍ය වෙළද පොළට අලුතින් එක් වෙන අයට පුහුණුවක් නැති නිසා මෙම සමාගම් විසින් ඒ අයට දැනුමක් ලබා දීමට  Demo Account නැත්නම් Practice Account කියන වර්ගය හදුන්වල දෙන්නේ.මේකෙදි අපිට එයාල බොරු සල්ලි දෙනවා පුරුදුවෙන්න.$10000 වගේ ඒත් මේවලින් ලැබෙන ලාබය අපිට widrow කරන්න බැ.මොකද බොරු සල්ලිනෙ.මොක වුනත් මේක ලොකු අවස්ථාවක් අපිට පුරුදු වෙන්න.
   අනිත් වර්ගය Real Account නැත්නම් Trading Account කියන වර්ගය.මේකේ තමයි අපි අපේ සල්ලි දාල ආයෝජනය කරන්න යන්නේ.මේකේ ලැබෙන ලාබය අපිට ගන්න පුළුවන්. මොන Account වර්ගයෙන් trade කරත් ලැබෙන chart එක එකයි.

     මෙතැනදී මන් හඳුන්වා දෙන්න යන්නේ  XM.com කියන Forex broker ව.මෙයා ගොඩක් විශ්වාස වන්තයි වගේම මෙයා  Demo Account එකේ දි පවා leverage එක වැඩි අගයන් ලබා දීමත් account 5 open කරන්න දීමත් විශේෂයි.තව Real Account එකක් open කරහම අපිට Bonus $30 free ලබා දෙනවා.තව මෙයාල  
            Stocks,Commodities, Equity Indices, Precious Metals, Energies, Cryptocurrencies පවා Trade කරන්න දෙනවා.


   
            මුලින්ම Demo Account එකක් ආරම්භ කරන හැටි බලමු.

 හරි මේ තයෙන්නේ Home page එක open a Demo Account එකෙන් ගියහම පහල තයෙන image වගේ එකක් එයි.Form එක fill කල්ලා submit කරන්න. 




      හරි මේ ටික fill කල්ල ඉවරවෙලා යට Button එක click කරන්න.දැන් account එක email එකෙන් verify කරලා ඔයාගේ Account විස්තර දිලා log වෙන්න.email එකට අපු විස්තර මතක ඇති තැනකින් තියාගන්න. දැන් කරන්න තයෙන්නේ trading platform එකක් Download කල්ල පුහුනුවෙන කටයුතු ආරම්භ කරන්න. trading platform ගැන සම්පුර්ණ විස්තරයක් අපේ post එක අනිවා කියවන්න.

Comments

Popular posts from this blog

ෆිවෙර්

introduction about Forex