ෆිවෙර්

Fiver කියන්නෙ මොකක් ද?  
  Fiver කියන්නෙ  Freelance web site එකක් මෙකේ විවිද Online job 250 කට වඩා තියෙන ඉතාමත් විශාල ජනප්‍රියතාවයක් ඈති  web site එකක්.ජනප්‍රිය Online job ටිකක් දාගෙන යන්නම් අවබෝදයක් ගන්න.Graphics and Design-Logo Design, Flyer Design, Game Design, Mobile UI design,
Web Design
Coding and Programming
Business
LifeStyle
Video and Animation
Word press
Writing and Translation

ඇයි මේක මෙචර ජනප්‍රිය ?
 මොකද ඉතාමත් අඩු මුදලට සේවාවන් ලභා ගන්න පුලුවන් එකත් Buyer Protection, Seller Protection තියෙන නිසා විශ්වාස වන්ත නිසත් මේම Freelance web site එක ඉතාමත් විශ්වාස වන්තවත්.

Buyer Protection, Seller Protection? 
ඒ කියුවේ මොකක් හරි job එක්ක  Order
කරහම එයාට කියන වෙලාවට අදාල order කරපු සේවාව Deliver කල යුතු නිසා විශ්වාසනීයත්වයක් ඇත.Seller Fiver කියන්නෙ මොකක් ද?  
  Fiver කියන්නෙ  Freelance web site එකක් මෙකේ විවිද Online job 250 කට වඩා තියෙන ඉතාමත් විශාල ජනප්‍රියතාවයක් ඈති  web site එකක්.ජනප්‍රිය Online job ටිකක් දාගෙන යන්නම් අවබෝදයක් ගන්න.Graphics and Design-Logo Design, Flyer Design, Game Design, Mobile UI design,
Web Design
Coding and Programming
Business
LifeStyle
Video and Animation
Word press
Writing and Translation

ඇයි මේක මෙචර ජනප්‍රිය ?
 මොකද ඉතාමත් අඩු මුදලට සේවාවන් ලභා ගන්න පුලුවන් එකත් Buyer Protection, Seller Protection තියෙන නිසා විශ්වාස වන්ත නිසත් මේම Freelance web site එක ඉතාමත් විශ්වාස වන්තවත්.

Buyer Protection, Seller Protection? ඒ කියුවේ මොකක් හරි job එක්ක  Order
කරහම Buyerට කියන වෙලාවට අදාල order කරපු සේවාව Deliver කල යුතු නිසා විශ්වාසනීයත්වයක් ඇත.seller ටද  මුලින්ම මුදල් ලැබෙන නිසා එතන ද විශ්වාසනීයත්වයක්  ඇත



 බලමු කොහොමද fiver account එකක් හදාගන්නෙ කියලා?
මුලින්ම පහළ තියන ලින්ක් එකෙන්  හෝ google search කරලා fiver.com කියන වෙබ් සයිට් එකට යන්න එතකොට පල්්ලෙහා තියෙන වගේ ඉන්ටර්ෆේස් එකක් බලාගන්න  පුළුවන්. 
උඩ තියෙන sign up button එක ඔබන්න.
 දැන් ඔයාට කැමති user name එකක් සහ ඊමේල් එකක් දීලා ලොග් වෙන්න පුළුවන්.
 user name එකක් දෙනකොට ඔයා කරන සර්විස් එකට අදාල වෙන එකක් නම් වඩා හොඳයි උදාහරණයක් විදිහට හිතන්න ඔයා ගැපික් ඩිසයින් කරනවා  නම්  අමිල dese design අමිල graphics  අමිල creation වගේ නමක් නම් හොඳයි . බලමු කොහොමද fiver account එකක් හදාගන්නෙ කියලා?
මුලින්ම පහළ තියන ලින්ක් එකෙන්  හෝ google search කරලා fiver.com කියන වෙබ් සයිට් එකට යන්න එතකොට පල්්ලෙහා තියෙන වගේ ඉන්ටර්ෆේස් එකක් බලාගන්න  පුළුවන්. 
උඩ තියෙන sign up button එක ඔබන්න.
 දැන් ඔයාට කැමති user name එකක් සහ ඊමේල් එකක් දීලා ලොග් වෙන්න පුළුවන්.
 user name එකක් දෙනකොට ඔයා කරන සර්විස් එකට අදාල වෙන එකක් නම් වඩා හොඳයි උදාහරණයක් විදිහට හිතන්න ඔයා ගැපික් ඩිසයින් කරනවා  නම්  අමිල dese design අමිල graphics  අමිල creation වගේ නමක් නම් හොඳයි 

Comments

Popular posts from this blog

introduction about Forex