මොකක්ද මේ Trading platform කියන්නේ?

                
                  Trading platform එකක් කියන්නේ forex market හෝ අනෙකුත් සුරකුම්වල(securities)වල අගයේ වෙනස් වීම පරිගණක ගත කල්ල අපිට තොරතුරු බලාගන්න හදපු Digital Chart  එකක්.මේක server එකක් විදිහට ලෝකයේම ප්‍රදාන stocks market වල හා සුරකුම් ආයතන එකට එකතු කල්ල තොරතුරු ප්‍රකාශ කිරීමක් තමයි වෙන්නේ.  එතකොට මේ Digital Chart එක අපිට ලබාදෙනවා අපේ Broker  company එක අපිට නොමිලේම.ඉතින් මේ Digital Chart එක නිකන් නෙමේනේ එන්නේ අනිවා soft ware  එකක් හෝ Web මෙවලමක්(extention)   විදියට නේ.ගොඩක් සමාගම් මේක ලබාදෙන්නේ MT4(Meta Trader4) හෝ MT5(meta trader5) soft ware  එකක් විදියට.මේ වෙනකොට mobile application පවා මේවට තයෙනවා.ගොඩක් වැඩ කරගන්න පුළුවන් මේ soft ware එකෙන්.


          මේ  තියෙනේ අපි අර open කරගත්ත xm.com broker ලබාදෙන සේවාවන්.හරි ඔයා site එකේ platform කියන එකට ගිහින් අවශ්‍ය සොෆ්ට්වරේ  එක ගන්න.මන්නම් කියන්නේ හැම වෙලේම computer software එකක් ගන්න එක තම හොඳ.මොකද  analysis ලේසි නිසා.ඔයා download කල්ල install කරගන්න.මන් මෙතැනදී කියන්නේ  pc  එකකට අදාලවයි.install  කල්ල open කරගන්න.පස්සේ එකේ login ගිහින් account number and pw දීල register වෙන්න.මේ සදහා උපකාරක image and vedio  සකස් කරමින් තයෙන්නේ.


Comments

Popular posts from this blog

ෆිවෙර්

introduction about Forex