Who is Forex Broker?

ඔබට Forex ගිණුමක් open කරන්න ඉස්සෙල්ල දැනගන්න ඕන Forex broker කෙනෙක් එහෙමත් නැත්තන් තැරව්කාර ආයතනයක් කියන්නේ මොකක්‌ද කියලා. Forex market එක කියන්නේ ලෝකේ ලොකුම බලවත් රටවල් වල රාජ්‍ය ආයතන මෙන්ම ලොකුම company.(Benz,coca cola,BMW,SpaceX, Tesla moters,Face book,Google) මේකට යෝජනේ කරන්න එනවා ඉතින් මේගොල්ලෝ තමයි market makersla වගේ ක්‍රියා කරන්නේ. මොකද Doller බිලියන ගණනින් තමයි මෙයාල ආයෝජනය කරන්නේ.ඉතින් අපිට මේකට සම්බන්ද වෙනවා තියා හිතාගන්න වත් බැනේ. මෙන්න මෙතැනදී තමයි Forex broker කරලියට එන්නේ.මෙය කරන්නේ ලොකු මුල්‍ය වෙළඳ පොලත් එක්ක අපි වගේ කුඩා තනි පුද්ගලයින් මේකට සම්බන්ද කරන එක.


එතකොට මෙයාලට අදායම් එන්නේ කොහොමද?
           අපි දාන සල්ලි වලින් සහ අපෙන් අය කරන සේවා ගාස්තු වලින් තමයි මෙයාල අදායම් උපය ගන්නේ.අනික Forex broker company එකක් ආරම්භ කරන්න නිකන් ලේසියට බැ.මන් පහලින් දාල තයෙන්නේ දැනට(2018) වන විට අවශ්‍ය සුදුසු කම්.

1. Company registration - $2000
2. Opening a corporate bank account - $500 - $3000
(To be noted that larger banks might require a minimum account balance (deposit) to be made and maintained throughout operation. The amount can vary from $50,000 to $500,000 USD).
3. Opening a physical office (if planned) - $10,000 - $30,000
4. Developing a website - $1000 - $25,000
5. Choosing a trading platform - $5000 - $150,000
(MT4 platform license would come around $100,000 - 150,000+/year. While IB/White Label solutions could result in $0 fees).
6. Hiring staff (support, IT, legal, other) - based on your local salary rates
       Copyright ©100Forexbrokers.com | All Rights Reserved

                පේනවනේ වැඩේ ලේසි නෑ කියල.මේවත් දැනගෙන forex කරන්න.මොකද Broker loss එකෙන්ක් නම් වැඩක් නෑනේ. තවද මේවට රාජ්‍ය මට්ටමෙන් Registration වෙන්න  ඕනේ.හැම Broker කෙනෙක්ටම Registration නම්බර්එකක් තියෙනවා.



කොහොමද අපිට ගැලපෙන Broker තෝරාගන්නේ?
     මෙන්න මේක වැදගත්.මෙතෙන්ට එන්න තමයි අච්චර ගොඩක් ලියුවේ.ලංකාවේ අපිටනම් ඔක්කොටම කලින් බලන්න වෙන්නේ ලංකාවට සල්ලි ගන්නේ කොහොමද එකනේ.එත් මේකෙදි ඒවා බලන්න දෙයක් නෑ.මොකද හොදම Broker සමාගම් ගොඩක් ලෝකේ පිළිගත් මුදල් හුවමාරු ක්‍රම භාවිතා කරන්නේ.eg: Netteler, Skrill, payeoner.වගේ තව ගොඩක් තයෙනවා.තවද Leverage එකත් බලන්න ඕන මොකද අපිට හරියන්නේ ටිකක් අඩු මුදලක් උනත් ආයෝජනයට ඉඩ දෙන කෙනෙක් නේ.එහෙමනම් අඩුම තරමේ 1:500 වත් දෙන එක්කෙනක් තෝරාගන්න.තව බලන්න ඕනේ withdraw කරන එක.ඉක්මනින් වෙනවනම් හොදයි නෙ.
 පහලින් තියෙන්නේ ලංකාවේ අපේ අය කරන සහ විශ්වාසවන්ත Web අඩවි.



1. 24Option.com-සුපිරිම එකක් එත් අවම තැන් පැතුව Euro 1000ක් වගේ.
2. XM.com
3. Nordfx.com.
4. FBS.com.

තවත් ඕන තරම් ත්යෙනෝ.වැඩක් නෑ හැම එකක්ම බදා ගත්තට. තව විශේෂ දෙයක් තියෙනෝ Binary
option කරන අයට හොඳම මොන Broker ද කියලත් කොටගෙනමයන්නම්.
1.Binary.com
2.IqOption.com
3.eToro.com vage.
  සාමාන්යෙන් අපේ අයට හොදමනම් Binary.com තමයි.

 හරි Broker වැඩේ හරිනේ.අපි account එකක් open කම්මු next post eke.Binary ගැනත් post ඕනනම් comment එකක් අනිවා දාන්න.ඔයාලට කිසිම register වීමකින් තොරව Pro Trader කෙනෙක් දක්වා දැනුම නොමිලේ දෙන්න තමයි මේක හැදුවේ..


Comments

Popular posts from this blog

ෆිවෙර්

introduction about Forex