මේ දවස් වල කට්ටිය හෝ ගාලා ගැන දෙයක් තමයි dropshipping කියලා කියන්නේ මේක ගැන හරියටම දැනගෙන   කරවති හොද ගානක් හොයන්න පුළුවන් ඒක නිසා මේක ගැන හරි හරියටම දැනගමු මොකක්ද මේ dropshipping කියලා කියන්නේ මොකක්ද මේකෙන් වෙන්නේ මේකට මොනවද අපිට තියේ තියෙන්න ඕනේ වගේ රශ්න වල්ට උත්තර ඕගොල්ලොන්ට මේ පෝස්ට් එකෙන් බලා ගන්න පුළුවන් මතක ඇතුව මුල ඉදන් කියවන්න  හරි එහෙනම් වැඩේ පටන් ගමු

 මොකක්ද මේ dropshipping කියලා කියන්නේ?
 dropshipping කියලා කියන්නේ ඇත්තටම සරලව කිව්වොතින් මොකක් හරි භාණ්ඩයක් අඩු  මුදලකට අරගෙන ඒක වෙනත්  තැනක ටිකක් වැඩි ගානට විකුණලා ලාභයක් ලබන  එක මෙහෙම කිව්වාම හිතන්න එපා ඕනම දෙයක් කරේ අරගෙන ලොකු ගාණකට විකුන නෙක නෙමෙයි  මම අදහස් කලේ ඒක මේ පල්ලෙහා තියෙන  රූපයෙන් පැහැදිලි කරලා තියෙනවා ඕගොල්ලොන්ට ඉතින් ඇති මේක සාමාන් කඩේ ගත්තෙන් දේ නේද කියලා ඔව් නමුත් මේක අපිට අපි කරන්නේ  online market places වල්

දැන් අපි බලමු  ආපු අනිත් ප් ප්රශ්න ටික ගැන මොන මොනවද මේ marketplaces ොහෙන්ද අපි බඩු ගන්නේ කියන ප්රශ්න වලට කොහෙන්ද බඩු විකුනන්නෙ?
  මේක සාමාන්යයෙන් අපි එදිනෙදා භාවිතා කරන ලොකුම ඔන්ලයින් marketplaces වල් තමයි කරන්නේ ebay amazon බොනැන්සා vishwa වගේ marketplaces වල තමයි බඩු  විකුනන්නෙ. එහෙම නැතිනම් අපිට පුළුවන් අපේම store එකක් online ඔන්ලයින් පවත්වාගෙන badu sell කරන්න ඒකට දැනුම් සහ මුදලක් වැය වෙන නිසා ගොඩක් දෙනෙක් පෙළඹේ ලා තියෙනවා ebay amazon වල් dropshipping කරන්න. මොකද ඊබේ amazon කියන්නේ honda රැෆික් එකක් තියෙන පරණ ැමතැනම ජනප්රිය marketplace එකක් ඒක නිසා ඒක තාමත් සාර්ථක ක්රමයක් ලෙස හඳුන්වන්න ප් පුළුවන්
 ැන් අපේම දෙවැනි ප්රශ්නෙට යං

 කොහෙන්ද බඩු ගන්නේ?
 මේකට විකුණන තැන්ට වඩා අඩු තතැනකින් ගන්න ඕනි ඒක නිසා වගේ මාකට් තියෙන්නේ ගොඩක් වෙලාවට chinese වෙබ් සයිට් වල ෝකෙ ජනප්රියමම dropshipping කරන අය බඩු මිලදී ගන්නේ ලිඑක්ස්ප්රස් කියන වෙබ් සයිට් එකෙන් තව ඩී එච් ගේ  china braදැහැන් ගුඩ් වගේ  වෙබ් සයිට් වලින් ලබාගන්න ප් පුළුවන්
මෙය ඔබට පහසුවෙන් අවබෝධ කරගැනීමට සරලව ඉදිරිපත් කළ ලිපියක් වන අතර ඉදිරියේ දී ඔබට මේ ගැන තවත් බැහැ පැහැදිලි වෙන්න ප් පුළුවන්

Comments

Popular posts from this blog

ෆිවෙර්

introduction about Forex