කොහොමද ebay account එකක්  නිවැරදිව  හදාගන්නෙ ?
මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් හරි නැත්නම්  google search කරලා  ebay.com කියන වෙබ් සයිට් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න ඕනි. මෙතනදී පොඩි දෙයක් තියෙනවාවා කියන්න ඔයා ලඟ තියෙනවා නම්  පරණ  දැනට පාවිච්චි කරන ebay account එකක් ඒකත් මේකට යොදාගන්නෙ පුළුවන් එහෙම යොදා ගන්නවා නං හොඳයි මොකද ඒක ටිකක් පරණ නිසා
රූපයේ තියෙන විදිහට අදාළ තොරතුරු ලබාදෙන්න පස්සේ යාට මේ වගේ ebay ප්‍රධාන වෙබ් පිටුවට යන්න ප් පුළුවන් අපිට පොඩි  සෙටින් එඩිට් කිරීම්ක් සිදු කරන්න තියෙනවා ගිහිල්ලා වම්පස උඩ ඇති පහත රූපයේ පෙනෙන ආකාරයටට accounting  සෙටින් යන්න එහි personal information  යන්න ගිහින් ඔයාගේ niw නිවැරදි තොරතුරු ලබා දෙන්න මේ වෙනකොටත් එකවුන්ට් එකක් තියෙනවා නං ඔයාට පුළුවන් තවත් account එකක් හදන්න මෙහිදී  සමාන තොරතුරු ලබාදෙනවට වඩා හොඳයි ටිකක් වෙනස් කරලා තොරතුරු ලබා ලබා දෙනවා නම් උදා උදාහරණයක් ලෙස පුලුවන්නම් පොන් නම්බර් එක වෙනස් එකක් ලබාදෙන්න

Comments

Popular posts from this blog

ෆිවෙර්

introduction about Forex