Posts

 කොහොමද ebay account එකක්  නිවැරදිව  හදාගන්නෙ ? මුලින්ම පහල තියෙන ලින්ක් එකෙන් හරි නැත්නම්  google search කරලා  ebay.com කියන වෙබ් සයිට් එකට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න ඕනි. මෙතනදී පොඩි දෙයක් තියෙනවාවා කියන්න ඔයා ලඟ තියෙනවා නම්  පරණ  දැනට පාවිච්චි කරන ebay account එකක් ඒකත් මේකට යොදාගන්නෙ පුළුවන් එහෙම යොදා ගන්නවා නං හොඳයි මොකද ඒක ටිකක් පරණ නිසා රූපයේ තියෙන විදිහට අදාළ තොරතුරු ලබාදෙන්න පස්සේ යාට මේ වගේ ebay ප්‍රධාන වෙබ් පිටුවට යන්න ප් පුළුවන් අපිට පොඩි  සෙටින් එඩිට් කිරීම්ක් සිදු කරන්න තියෙනවා ගිහිල්ලා වම්පස උඩ ඇති පහත රූපයේ පෙනෙන ආකාරයටට accounting  සෙටින් යන්න එහි personal information  යන්න ගිහින් ඔයාගේ niw නිවැරදි තොරතුරු ලබා දෙන්න මේ වෙනකොටත් එකවුන්ට් එකක් තියෙනවා නං ඔයාට පුළුවන් තවත් account එකක් හදන්න මෙහිදී  සමාන තොරතුරු ලබාදෙනවට වඩා හොඳයි ටිකක් වෙනස් කරලා තොරතුරු ලබා ලබා දෙනවා නම් උදා උදාහරණයක් ලෙස පුලුවන්නම් පොන් නම්බර් එක වෙනස් එකක් ලබාදෙන්න
මේ දවස් වල කට්ටිය හෝ ගාලා ගැන දෙයක් තමයි dropshipping කියලා කියන්නේ මේක ගැන හරියටම දැනගෙන    කරවති හොද ගානක් හොයන්න පුළුවන් ඒක නිසා මේක ගැන හරි හරියටම දැනගමු මොකක්ද මේ dropshipping කියලා කියන්නේ මොකක්ද මේකෙන් වෙන්නේ මේකට මොනවද අපිට තියේ තියෙන්න ඕනේ වගේ ් ‍ රශ්න වල්ට උත්තර ඕගොල්ලොන්ට මේ පෝස්ට් එකෙන් බලා ගන්න පුළුවන් මතක ඇතුව මුල ඉදන් කියවන්න   හරි එහෙනම් වැඩේ පටන් ගමු   මොකක්ද මේ dropshipping කියලා කියන්නේ ?   dropshipping කියලා කියන්නේ ඇත්තටම සරලව කිව්වොතින් මොකක් හරි භාණ්ඩයක් අඩු   මුදලකට අරගෙන ඒක වෙනත්   තැනක ටිකක් වැඩි ගානට විකුණලා ලාභයක් ලබන   එක මෙහෙම කිව්වාම හිතන්න එපා ඕනම දෙයක් කරේ අරගෙන ලොකු ගාණකට විකුන නෙක නෙමෙයි   මම අදහස් කලේ ඒක මේ පල්ලෙහා තියෙන   රූපයෙන් පැහැදිලි කරලා තියෙනවා ඕගොල්ලොන්ට ඉතින් ඇති මේක ෙ සාමාන් ‍ ය කඩේ ගත්තෙන් දේ නේද කියලා ඔව් නමුත් මේක අපිට අපි කරන්නේ   online market places වල් දැන් අපි බලමු   ආපු අනිත් ප් ප් ‍ රශ්න ටික ගැන

ෆිවෙර්

Fiver කියන්නෙ මොකක් ද?     Fiver කියන්නෙ  Freelance web site එකක් මෙකේ විවිද Online job 250 කට වඩා තියෙන ඉතාමත් විශාල ජනප්‍රියතාවයක් ඈති  web site එකක්.ජනප්‍රිය Online job ටිකක් දාගෙන යන්නම් අවබෝදයක් ගන්න.Graphics and Design-Logo Design, Flyer Design, Game Design, Mobile UI design, Web Design Coding and Programming Business LifeStyle Video and Animation Word press Writing and Translation ඇයි මේක මෙචර ජනප්‍රිය ?  මොකද ඉතාමත් අඩු මුදලට සේවාවන් ලභා ගන්න පුලුවන් එකත් Buyer Protection, Seller Protection තියෙන නිසා විශ්වාස වන්ත නිසත් මේම Freelance web site එක ඉතාමත් විශ්වාස වන්තවත්. Buyer Protection, Seller Protection?  ඒ කියුවේ මොකක් හරි job එක්ක  Order කරහම එයාට කියන වෙලාවට අදාල order කරපු සේවාව Deliver කල යුතු නිසා විශ්වාසනීයත්වයක් ඇත.Seller Fiver කියන්නෙ මොකක් ද?     Fiver කියන්නෙ  Freelance web site එකක් මෙකේ විවිද Online job 250 කට වඩා තියෙන ඉතාමත් විශාල ජනප්‍රියතාවයක් ඈති  web site එකක්.ජනප්‍රිය Online job ටිකක් දාගෙන යන්නම් අවබෝදයක් ගන්න.Graphics and

මොකක්ද මේ Trading platform කියන්නේ?

                                   Trading platform එකක් කියන්නේ forex market හෝ අනෙකුත් සුරකුම්වල(securities)වල අගයේ වෙනස් වීම පරිගණක ගත කල්ල අපිට තොරතුරු බලාගන්න හදපු Digital Chart   එකක්.මේක server එකක් විදිහට ලෝකයේම ප්‍රදාන stocks market වල හා සුරකුම් ආයතන එකට එකතු කල්ල තොරතුරු ප්‍රකාශ කිරීමක් තමයි වෙන්නේ.  එතකොට මේ Digital Chart එක අපිට ලබාදෙනවා අපේ Broker   company එක අපිට නොමිලේම.ඉතින් මේ Digital Chart එක නිකන් නෙමේනේ එන්නේ අනිවා soft ware   එකක් හෝ Web මෙවලමක් (extention)    විදියට නේ.ගොඩක් සමාගම් මේක ලබාදෙන්නේ MT4 ( Meta Trader4) හෝ MT5(meta trader5) soft ware   එකක් විදියට.මේ වෙනකොට mobile application පවා මේවට තයෙනවා.ගොඩක් වැඩ කරගන්න පුළුවන් මේ soft ware එකෙන්.           මේ  තියෙනේ අපි අර open කරගත්ත xm.com broker ලබාදෙන සේවාවන්.හරි ඔයා site එකේ platform කියන එකට ගිහින් අවශ්‍ය සොෆ්ට්වරේ  එක ගන්න.මන්නම් කියන්නේ හැම වෙලේම computer software එකක් ගන්න එක තම හොඳ.මොකද  analysis ලේසි නිසා.ඔයා download කල්ල install කරගන්න.මන් මෙතැනදී කියන්නේ  pc  එකකට අදාලවයි. install  ක

How open an Account?

Image
                       අද කථා කරන්න යන්නේ Forex account එකක් කොහොමද නිවැරදිව open කරගන්නේ කියල.මෙතැනදී වැදගත් කියල කියන්න තයෙන්නේ ඔයා ඇතුලත් කරන තොරතුරු හරියටම නිවැරදි විය යුතුයි කියන එක තමයි. Forex account ගැන කථා කරද්දී මුලිකව account වර්ග දෙකක් Broker   සමාගම පවත්වාගෙන යනවා.                 1. Demo Account නැත්නම් Practice Account කියන වර්ගය හා                 2.Real Account නැත්නම් Trading Account කියන වර්ගය .                   මුල්‍ය වෙළද පොළට අලුතින් එක් වෙන අයට පුහුණුවක් නැති නිසා මෙම සමාගම් විසින් ඒ අයට දැනුමක් ලබා දීමට   Demo Account නැත්නම් Practice Account කියන වර්ගය හදුන්වල දෙන්නේ.මේකෙදි අපිට එයාල බොරු සල්ලි දෙනවා පුරුදුවෙන්න.$10000 වගේ ඒත් මේවලින් ලැබෙන ලාබය අපිට widrow කරන්න බැ.මොකද බොරු සල්ලිනෙ.මොක වුනත් මේක ලොකු අවස්ථාවක් අපිට පුරුදු වෙන්න.    අනිත් වර්ගය Real Account නැත්නම් Trading Account කියන වර්ගය.මේකේ තමයි අපි අපේ සල්ලි දාල ආයෝජනය කරන්න යන්නේ.මේකේ ලැබෙන ලාබය අපිට ගන්න පුළුවන්. මොන Account වර්ගයෙන් trade කරත් ලැබෙන chart එක එකයි.